Posts

Showing posts from January, 2018

Ebates එකෙන් සල්ලි හොයන හැටි සිංහලෙන්

Image
* මොකක්ද මේ ebates කියන්නේ ? 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක.මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක.හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට.සමහරු හිතන්ට පුළුවන් මෙයාලා ඇයි බඩු ගන්නවාට අපිට ආපහු සල්ලි දෙන්නේ කියලා.නමුත් මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ. * කොහොමද මේක වෙන්නේ ? අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ.එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව ඒ සයිට් එක හරහා එව්වාට එයාලාට commission එකක් දෙනවා.හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වාහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා වගේ කියලා.අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ.ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි.අපිට මේක අමතර වාසියක්.මොකද අපි වියදම් කරන ගාණෙන

Pathum kusuman - පැතුම් කුසුමන් (ajith muthukumarana)

Image