Posts

Showing posts from December, 2017

Samanala sihine - Ajith muthukumarana

Image
සමනළ සිහිනේ - අජිත් මුතුකුමාරණ

Athmayen Athmayata - ආත්මයෙන් ආත්මයට (Subhai Harshani Muthukuarana)

Image

බෙල්ලන්තර මාළිගාව හෙවත් සිරි සදහම් ආශ්‍රමය

Image
බෞද්ධ ඉතිහාසය අනුව බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබූ මුල්කාලීන ආරාම ගැන තොරතුරු හමුනොවේ.නමුත් කල් ගතවන විට බුදුන් වහන්සේ භික්ෂූන්ට ආරාම පිළිගැනීමට අවසර දුනි.මේ තත්වයේ වඩා වර්ධනීය අවස්ථාවේ දී ආරාම ,පන්සල්,ප්‍රාසාද,මාලිගා පවා පූජා කර ඇත.එවැනි ප්‍රාසාද අතර විශාකාව පූජා කල පුර්වාරාමය අධිසුඛෝපභෝගී ආරමයකි. මේ හේතුවෙන් අන්‍යාගමිකයින් බුද්ධ ශාසනයේ ශ්‍රාවකයින් කෙරෙහි අප්‍රසාදය පල කලහ. “ ඉමේ සමණ සක්‍ය පුත්තියං - සුඛසිල සුඛ සමන්නගතං, සුභෝජනානි භුඤ්ජිත්වා - නිවාතේසු සයනේ සයන්ති “ (ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සැප සිල් ඇත්තෝය. සැප සේ විහරණය කරමින් හොද හැටි ආහාරපාන අනුභව කරමින් සැප ආසනවල නිදන සුඛෝපභෝගී පිරිසකි.) මෙවන් විවේචන එදා මෙන්ම අදත් ඇති බව අපට වර්තමානයේ සිදු වන සමහර සිදුවීම් වලින් අපට පැහැදිලි වේ. මෙවැනි විවේචන වලට මැදි වී නොසෙල්වී විරාජමානව වැජඹෙන බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය නගරබද භුමි භාගයක පිහිටා තිබුනද එම පින් බිමට ඇතුළු වන විට අප සැමගේ සිත් සතන් එහි ඇති අසිරියට නිවී සැනසි යයි. බොහෝ දෙනා විවිධ කටකතා පතුරති.නමුත් එතනට ගොස් නැත.එම නිසා ගිහින් බලා සත්‍ය අසත්‍ය තීරණ