Posts

Showing posts from April, 2017

V fm samma ditti 2017-04-09 mp3

Image
2017-04-09 දින V fm සම්මා දිට්ඨි සදහම් සාකච්ඡාව >>> V fm samma ditti 2017-04-09 >>> Download

~ නිකරුනේ ඩේටා සහ cpu ධාරිතාවය වැය කරන svchost update සහ windows update නවත්වමු. ~

Image
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරද්දි සමහර විට දන්නෙම නැතුව ඩේටා ඉවරවෙනවාද ? කිසිවක් ඩවුන්ලෝඩ් නොකර,වින්ඩෝස් අප්ඩේට් නවතා තිබුණත් දන්නෙම නැතුව ඩේටා වැය වෙලාද ? එසේ වීමට හේතුව තමයි පරිගණකය ON කරපු ගමන් svchost එක අප්ඩේට් වීම.svchost එක සෑම වෙලාවකම අප්ඩේට් වෙන්නේ නෑ.සමහර දවස් වලට පමණයි අප්ඩේට් වෙන්නේ.DU meter වගේ ඩේටා මොනිටර් සොෆ්ට්වෙයා එකක් බාවිතා කරනවානම් ඔයාලට මේ නිකරුණේ ඩේටා වැය වීම බලන්න පුලුවන්.ඒ අවස්ථාවේදී ටාස්ක් මැනේජර් open කරලා Performance ටැබ් එකේ යටම තිබෙන Open Resource Monitor ක්ලික් කරලා Network ටැබ් එක මගින් ඩේටා වැය වෙන Program Run වෙනවා බලන්න පුලුවන්. මෙසේ නිකරුනේ svchost මගින් ඩේටා සහ cpu,ram ධාරිතාවයන් භාවිත කිරීම නවතාලමු. ඒ සදහා පහළින් කියලා තියෙන පියවර අනුගමනය කරන්ට. * computer management  👉  Services & Application  👉  Services  👉  Background Intelligent Transfer Service වල Properties ගිහින් Startup type එක Disable ලබාදී Apply කරන්න. * දැන් වින්ඩෝස් අප්ඩේට් Disable කරමු. services යටතේම ඇති වින්ඩෝස් අප්ඩේට් වල Properties පිවිසෙන්න. * මෙහිදීද

වසර 13000 ක් පැරණි black knight චන්ද්‍රිකාව

Image
1960 වර්ෂයේ මාර්තු මස පෘථිවි කක්ෂය වටා ගමන් කරන අත්භූත චන්ද්‍රිකාවක් සොයාගනු ලබනවා.මෙම අභිරහස් චන්ද්‍රිකාව රුසියාව හෝ ඇමෙරිකාව විසින් නිපදනවන ලද්දක් නොවන බවත්, එම කාලය තුල චන්ද්‍රිකා නිපදවිම අතින් අප එතරම් දියුණු ස්ථානයක නොසිටි බවත් පැහැදිලි කරුණකි.ඇතැම් මත වාද වලට අනුව මෙය පැරණි ශිෂ්ඨාචරයන් මගින් නිපදනවන ලද්දක් වන බවටද කරුණු ඉදිරිපත් වී ඇත.ඇතැම් ඊජිප්තු සිතුවම් මගින් ද ඒ බව සංකේතවත් කරන අවස්ථා දැකගත හැකිය. මෙම අත්භුත වස්තුව ගමන් කිරිමේ දී ක්‍රමානුකූල බවක් දැකගත නොහැකිය.එය විවිධ දිශාවන් ඔස්සේ එකාකාරි නොවන අන්දමින් ගමන් කරයි.එසේම මිනිසා විසින් නිපදවන ලද අභ්‍යවකාශ යානයක ඇති කිසිදු ලක්ෂණයක් මෙහි දක්නට නොමැත.එය ඇතැම් රාත්‍රීන් හි පමණක් දිස් වන අතර ඇතැම් රාත්‍රීන් වල දර්ශණය නොවේ.මෙය ධ්‍රැවීය කක්ෂයට ආසන්නව පිහිටා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙය “Black Knight” ලෙස නම් කර ඇත. මේ පිළිබද තොරතුරු සෙවීමට ඔවුන් විසින් විශේශ කමිටුවක්ද පත් කළ අතර එකල Time සගරාව වෙතද එම තොරතුරු පළ කර තිබුනි.මෙම චන්ද්‍රිකාව සම්බන්ධව ඡායාරූප පළ කරනු ලැබුවේ 1960 වර්ෂයේ සැප්තැම්බර් 3 වනදා ය.1963 වර්ෂය

V fm samma ditti 2017-03-26

Image
2017-03-26 දින V fm සම්මා දිට්ඨි ධර්ම සාකච්ඡාව >>> V fm samma ditti 2017-03-26 >>> Download